වාරණයට මුහුණදෙනේ සමාජයේ වඩාත් ආන්තික කෘතියක්. අතීයේදී එය වඩාත් විප්ලවකාරී කෘතියක්ලෙස සැලකුවා. වර්තමායේදී වාරණය යන්න අලෙවිකරණයේ අංගයක් බවට පත්වෙලා නිසා ඒව එහෙමම කියන්න බෑ. නමුත් වාරණය කිරීම හා කරවීම යනකොටස්දකේම ඉනේ එකම වියේ පුද්ගලයින්කොටස්දෙකක් කියන එක නම් ඉතා පැහැදිලිය. කලාව කියන්නේ පොදුවේ භාවිතා කරන (තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් වුවත් බාහිර වැඩි පිරිසක් ඉලක්ක කරගත්) නිෂ්පාදිතයකට හිතුවක්කාරී ආත්ම ප්‍රකාශන වුනාට ඒ්ක පාරිභෝජනය හෝ රස විදීම සදහා අනුන් වෙනුවෙන් නිෂ්පාදනය කරන්නක් බව කලාකරුවා දැනගත යුතුයි. ඒ මොහොතේ කලාව හිතුවක්කාරී ආත්ම ප්‍රකාශනයකින් ඒහාට යනවා. ඒ පොදු පාරිභෝජනය, විදීම කියන මූලිකයට යටත්ව. ඒතකොට කලාව කියන්නේ අනුන් වෙනුවෙන් සකස් වන්නක්. ඒය නැරඹීම හෝ පාරිභෝජනය කරන්නා ඒ වෙනුවෙන් කාලය හෝ ස්ථානය හෝ මුදල් හෝ වැය කරන්නේ ඒහි "යමක්" තිබේ යන මූලික උපකල්පනය ඇතිව. දෙවන කොටස ප්‍රකාශනයේ අයිතිය මානව අයිතියක්. ඒය රටක සුරැකිය යුතු අයිතියක්. ඒය ලංකාවේ නම් මිලියන 220ටම හිමි අයිතියක්. කලා කෘතියක් කියන්නෙත් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක ප්‍රකාශනයක්.